කඩෙන් හොයාගන්නත් නැති බුල්ටෝ ටොෆී ගෙදර හදමු/ Bulto toffee by Waruni



49
55682

රුලං මිශ්‍ර තල අලුවා/ තල පට්ට https://youtu.be/SCfblK56mn0 පිරිසිදුවට මෙලෙකට ගෙදරදීම තල අලුවා හදමු https://youtu.be/2ZfTGBj1o4s නිවැරදිව පැනි රටකජු හදන්නේ මෙහෙමයි https://youtu.be/PalHY268T_8 රසවත් ඩිස්කෝ අලුවා හදමු https://youtu.be/REjpFHyDusw ඉගුරු දෝසි හදමු https://youtu.be/2CvCkiZTWfc බුල්ටෝ ටොෆී උකු පොල්කිරි 350 ml සුදු සීනි 200g ඉගුරු ඉස්ම (අවශය නම් පමනක් යොදන්න) මේස හැදි 01යි මේ සදහා හොද උකු මට්ටමේ පොල් කිරි අවශ්‍ය වේ... පොල් කිරි වලින් ජලය ඉවත් කර පොල් ක්‍රීම් සකසා පාවච්චි කිරීම වඩා සුදුසු ය..එහිදී මා ඉදිපත් කර ඇති අඩු කාලයකින් දොදොල් සකසා ගැනීමේ වීඩියෝ වේ මුල් කොටස නරබා පොල් කිරි වලින් ජලය ඉවත් කරගන්න එයට අදාල ලින්ක් එක පහතින් ඇත https://youtu.be/9lNyGafc8Ik

Published by: Waruni's Kitchen Published at: 4 years ago Category: مردم و وبلاگ